නාව්ක හමුදා ප්‍රහාරයකින් කොටි ‍බෝට්ටු 2කක් විනාශයි මුලතිව් සිට ඊසාන දිශාවට වන්නට මුහුදු සැතපුම් 10 ක් දුරින්වු උතුරු මුහුදේදී අද (පෙබ 08)දින අළුයම 3.

මුලතිව් සිට ඊසාන දිශාවට වන්නට මුහුදු සැතපුම් 10 ක් දුරින්වු උතුරු මුහුදේදී අද (පෙබ 08)දින අළුයම 3.00 ට පමණ නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා මගින් ඵල්ල කරනු ලැබු ප්‍රහාරයකින් ඵල්.ටී.ටී.ඊ යාත්‍රා 02කක් විනාශයට පත්වී ඇත. මෙම මුහුදුකොටි යාත්‍රා ජල මට්ටමින් සීමිත ප්‍රමාණයක් දිස්වන ආකරයෙන් නිර්මාණය ලැබු යාත්‍රා 02කක් බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

මුලතිව්. පාලමට්ටලන් ප්‍රදේශයේදී මුහුදට දියත් කරනු ලැබු මෙම ඵල්.‍ටී.ටී.ඊ යාත්‍රාවන් උතුරු සහ නැගෙනහිර මුහුදේ මුර සාංචාරයේ නිරත වන නාවික හමුදා වේගප්‍රහාරක යාත්‍රාවලට සැලවීමත් සමග ඵම යාත්‍රාවලින් ඵ්ලල කරනු ලැබු ප්‍රහාරවලින් මෙම යාත්‍රා 02ක සමිපූර්ණයෙන්ම විනාශයට පත්වී ඇත.

පසුව කරනුලැබු සොදිසි මෙහෙයුමකිදී ඵල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ මළ සිරුරු 02කක් සොයාගැනීමට හැකිවු අතර තවත් 06 දෙනෙකු ප්‍රහාරයෙන් මියයන්නට ඇති බව විශ්වාස කෙරේ.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT