කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු පෙළකට ගුවන් ප්‍රහාර

මුලතිව් උතුරු දෙසින් වූ මුහුදු වෙරළ ආසන්නයේ තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු පෙළකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අද (පෙබ 14) උදෑසන ගුවන් හමුදාව කටයුතු කළේය. උදෑසන 10.35 ට පමණ ප්‍රහාර එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානයක්කාර මහතා පැවසූයේ ප්‍රහාරයෙන් බෝට්ටු විනාශයට පත් වූ බවයි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW