නාලන්දා විද්‍යාලය








"අපදාන සෝභිණී පඥා "
ආරම්භය 1925
රාජ්‍ය පාසලකි
විදුහල්පති තුමා හේමන්ත ප්‍රේමතිලක
ස්ථානය (පිහිටීම) කොළඹ, ශ්‍රී ලංකාව
Colors රජත සහ රිදී
Website http://www.nalanda.sch.lk

නාලන්දා විද්‍යාලය, ශ්‍රී ලංකා‍‍වේ කොළඹ පිහිටි ‍‍බෞද්ධ පාසලකි. මෙය පී.ද.ඒස්. කුලරත්න මහතා විසින් ආනන්ද විද්‍යාලයේ අපශාඛාවක් ලෙස වර්ෂ 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදී. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද බුදු දහම වැල‍‍ඳගත් ඇමරිකානු‍වකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් මෙහෙයවනු ලැබූ පරම විඥාණාර්ථ සංසදයේ සහය ඇතිව ආරම්භකරන ලදී.

For more...

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM