Posts

Showing posts from February 16, 2009

PLEASE SEND TO ALL

Image

ANAVAKI

Image

නාලන්දා විද්‍යාලය

Image
"අපදාන සෝභිණී පඥා " ආරම්භය 1925 රාජ්‍ය පාසලකි විදුහල්පති තුමා හේමන්ත ප්‍රේමතිලක ස්ථානය (පිහිටීම) කොළඹ, ශ්‍රී ලංකාව Colors රජත සහ රිදී Website http://www.nalanda.sch.lk නාලන්දා විද්‍යාලය, ශ්‍රී ලංකා‍‍වේ කොළඹ පිහිටි ‍‍බෞද්ධ පාසලකි. මෙය පී.ද.ඒස්. කුලරත්න මහතා විසින් ආනන්ද විද්‍යාලයේ අපශාඛාවක් ලෙස වර්ෂ 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදී. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද බුදු දහම වැල‍‍ඳගත් ඇමරිකානු‍වකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් මෙහෙයවනු ලැබූ පරම විඥාණාර්ථ සංසදයේ සහය ඇතිව ආරම්භකරන ලදී. For more...