Posts

Showing posts from February 8, 2009

Photographs from Challei...

Image

Army weakens hell gates of Wanni; over 10500 civilians rescued this month

Image
The latest statistics on civilians rescued from the terror clutches in Wanni reveal that 10501 civilians belonging to more than 1500 families have given refuge since the first of this month. According to the defence sources in Wanni and Jaffna, over 10000 civilians have come to Kilinochchi while 139 others have come to Jaffna since the National Independence Day (Feb 4). Among the rescued civilians are over 2800 children and about 3000 women, the sources add. Arrangements have been made at the frontlines to provide immediate medical care and refreshments to the civilians seeking refuge with the security forces. Also, transportation of the patients to the hospitals and others to civilian welfare centers elsewhere is provided by the security forces. A senior defence official explaining about the sudden increase of civilians escaping the terrorist clutches in Wanni said it is a result of a well-planned rescue mission launched by the security forces. "We have planned to meet these circ

ස්විස්ටර්ලන්තයේ කොටි කාර්යාලයට දමිළ වැසියන්ගෙන් ප්‍රහාර

මුලතිව් හි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිර කරගෙන, මිනිස් පළිහක් ලෙස යොදා ගෙන සිටින දමිළ සිවිල් වැසියන් වහාම නිදහස් කරන්නැයි බල කරමින් ස්විස්ටර්ලනත්යේ වාසය කරන දමිළ වැසියන් විසින් එරට පිහිටි එල්.ටී.ටි.ඊ. කාර්යාලය වටලා ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ. අද (පෙබ 6) දිනයේ දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තා සඳහන් කරයි. අද උදෑසන ස්විස්ටර්ලන්තයේ දමිළ වැසියන් විසින් එල්.ටී.ටී.ඊ. යට එරෙහිව උද්ඝෝෂණයක් ද පවත්වා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ වන්නියේ සිටින දමිළ තරුණයන්ගේ වටිනා ජීවිත විනාශ කිරීමට කටයුතු කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් බවයි. උද්ඝොෂණයට සහභාගී වූවන් වැඩි දුරත් පවසා සිටියේ කොටි ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ කුඩා ළමුන් පාසැල් වලින් පැහැරගෙන ගොස් ත්‍රස්ත කටුයුත සඳහා යොදවා ඔවුන්ගේ ජීවිත විනාශ කළ බවත්, කාන්තාවන් රැගෙන ගොස් ඔවුන්ව මිනිස් බෝම්බ බවට පරිවර්තනය කර ඔවුන්ගේ ද ජීවිත විනාශ කළ බවත්, වැඩිහිටි සියලු දෙනා හට විවිධ ආකාරයේ වද හිංසා පමුණුවමින් යුද පුහුණුව ලබා දුන් බවත්ය. ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව කොටි කාර්යාලය වැටලූ දමිළ වැසියන් පිරිස කාර්යාලයට

නාව්ක හමුදා ප්‍රහාරයකින් කොටි ‍බෝට්ටු 2කක් විනාශයි මුලතිව් සිට ඊසාන දිශාවට වන්නට මුහුදු සැතපුම් 10 ක් දුරින්වු උතුරු මුහුදේදී අද (පෙබ 08)දින අළුයම 3.

මුලතිව් සිට ඊසාන දිශාවට වන්නට මුහුදු සැතපුම් 10 ක් දුරින්වු උතුරු මුහුදේදී අද (පෙබ 08)දින අළුයම 3.00 ට පමණ නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා මගින් ඵල්ල කරනු ලැබු ප්‍රහාරයකින් ඵල්.ටී.ටී.ඊ යාත්‍රා 02කක් විනාශයට පත්වී ඇත. මෙම මුහුදුකොටි යාත්‍රා ජල මට්ටමින් සීමිත ප්‍රමාණයක් දිස්වන ආකරයෙන් නිර්මාණය ලැබු යාත්‍රා 02කක් බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. මුලතිව්. පාලමට්ටලන් ප්‍රදේශයේදී මුහුදට දියත් කරනු ලැබු මෙම ඵල්.‍ටී.ටී.ඊ යාත්‍රාවන් උතුරු සහ නැගෙනහිර මුහුදේ මුර සාංචාරයේ නිරත වන නාවික හමුදා වේගප්‍රහාරක යාත්‍රාවලට සැලවීමත් සමග ඵම යාත්‍රාවලින් ඵ්ලල කරනු ලැබු ප්‍රහාරවලින් මෙම යාත්‍රා 02ක සමිපූර්ණයෙන්ම විනාශයට පත්වී ඇත. පසුව කරනුලැබු සොදිසි මෙහෙයුමකිදී ඵල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ මළ සිරුරු 02කක් සොයාගැනීමට හැකිවු අතර තවත් 06 දෙනෙකු ප්‍රහාරයෙන් මියයන්නට ඇති බව විශ්වාස කෙරේ.

කොටි මිනිස් පලිහෙන් 5100 ක් බේරා ගනී

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් දමිළ සිවිල් වැසියන් සිර කර තබා ගනිමින් නිර්මාණය කර ඇති මිනිස් පලිහෙන් සිවිල් වැසියන් 5100 දෙනෙකු ඊයේ (පෙබ 6) දිනයේ දී මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. ධර්මපුරම්, විශ්වමඩු සහ කුප්පිලාන්කුලම් ප්‍රදේශ වලදී මෙම පිරිස යුද හමුදාව වෙත භාර වී තිබේ. මෙම පිරිසට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු මූලික අවශ්‍යතා සපුරා දීමෙන් අනතුරුව අවතැන්වූවන් සඳහා පවත්වාගෙන යනු ලබන සුභ සාධක කඳවුරු වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. කොටි ග්‍රහණයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පලා ඒමට නව මාර්ග විවෘත වන ආකාරයෙන් ඉතාමත් උපක්‍රමශීලීව මෙහෙයුම් දියත් කිරීමට මේ වන විට යුද හමුදාව පියවර ගෙන ඇත.

Major General Parakrama Pannipitiya arrested while hunting treasure

Image
A group that was hunting treasure in Weliweriya area was surrounded and handed over to police by a group residents of the area. The leader of the group introduced himself as Major General Parakrama Pannipitiya. He was held in police and interrogated since morning. The suspect will be produced in court today (08) by Weliweriya police, says police spokesman SSP Ranjith Gunasekara. Veteran war hero Major General Parakrama Pannipitiya led the troops to liberate Thoppigala in the Eastern Province. Later he went to Supreme Court to get his pruned security reinstated. Supreme Court ordered to reinstate the security.

Army destroyed LTTE armor plated-lorry: 34 LTTE cadres killed

53 Division troops with assistant of armor troops prevented an LTTE infiltration attempt through the Security Forces Forward Defence Line (FDL) in the south of Puthukudiyirippu yesterday (07) afternoon. Thirty-four LTTE cadres in an armor-plated lorry were approaching the FDL at high speed when the troops assisted by armor tank fire destroyed vehicle killing all the cadres in side. During subsequent such, troops found thirty-four dead bodies of LTTE cadres along with their weapons.