Posts

Showing posts from February 4, 2009
Image

දමිළ වැසියන්ගේ ව්‍යාජ ගැලවුම්කරුවා හෙළිවෙයි

Image
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ. ) යනු ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා මෙන්ම එකම නියෝජිතයා යැයි පවසමින් සමහරක් මාධ්‍යයන් මෙන්ම නොයෙකුත් හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයන් ලෝකය පුරා ප්‍රචාරය කිරීමට කටයුතු කළේය. මෙලෙස ලෝකයට පවසමින් මුදල් සොයා එම මුදල් වලින් යැපෙමින් සිටි මෙවැනි සංවිධානයන් දශක දෙකට අධික කාලයක් මුළුල්ලේ පැවති ත්‍රස්තවාදයේ අවසානය ළඟා වන විට වෙනදාටත් වඩා කෑමොර දීමට පටන් ගෙන තිබේ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නැගූ සියලු මාධ්‍යයන් මේ වන විට හඬ නගන්නේ මුලතිව් හි සිරවී සිටින අහිංසක දමිළ වැසියන් පිළිබඳවයි. යුද්ධය නිසා ඔවුන් අපමණ පීඩාවන්ට ගොදුරු වී ඇතැයි මෙම මාධ්‍ය යන් පවසයි. නමුත් මෙම එක් මාධ්‍යයක් හෝ එහි සත්‍යතාව හෙළි නොකරයි. එනම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙම සිවිල් වැසියන් මුලතිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා තබා ගෙන ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව සපයා ගැනීම සඳහා මිනිස් පළිහක් ලෙස භාවිතා කරන බවයි. එල්.ටී.ටී.ඊ. ය දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින සංවිධානයක බව නොයෙකුත් අන්තර්ජාතික මාධ්‍යයන් විසින් හඳුන්වනු ලැබුවේ එම මාධ්‍යයන් එහි සත්‍යතාව නොදන්නා බැ

මේ අවසාන දින කීපයයි...

Image
අද මේ රටේ පමණක් නොවේ සමස්ථ ලෝකයේම බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇති මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්නයි. ඔහු ජීවතුන් අතර සිටීද? නැතහොත් මේ වන විට මියගොස් ද? ඔහු මෙරටින් පලා ගොස් සිටීද? එසේත් නැතිනම් ඔහු සියදිවි හානි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කොතනක හෝ සැඟවී සිටීද ආදී වශයෙන් වූ ගැටලු රාශියක් සමාජයේ පැන නැගී ඇත. මොහුට සිදුවී ඇති දේ ගැන දැනගැනීමට සමාජයේ කැමැත්තක්, ආසාවක් තිබෙන බව ඇත්තවශයෙන්ම කිවයුතුය. ප‍්‍රභාකරන් ලෝකයේ සිටින ගරිල්ලා කණ්ඩායම් අතරින් අංක එකේ ගරිල්ලා නායකයෙක් බවට පත්වී තිබේ. ඔහු එසේ ප‍්‍රසිද්ධියට පත්වූයේ ගරිල්ලා නායකයකු අතින් සිදු නොවන තරම් අතිවිශාල, බිහිසුණු මිලේච්ඡ අපරාධ සිය දහස් සංඛ්‍යාවක් සිදුකර ඇති බැවිනි. ඔහු ඒ සියලුම අපරාධ සැලසුම් සකස් කෙළේ කි‍්‍රයාත්මක කෙළේ මේ පුංචි රට ශී‍්‍ර ලංකාවේ සිටය. ලෝකයේ කිසිම රටක හමුදාවකට මුහුණපෑමට සිදු නොවූ තරම් අත්දැකීම් සම්භාරයක් ලබාගනිමින් කොටි සංවිධානය සමඟ සටන් කිරීමට ශී‍්‍ර ලංකා හමුදාවට සිදුවිය. එසේ සිදු වූයේ කොටි සංවිධානය යුදමය වශයෙන් ඉහළම තත්ත්වයකින් සන්නද්ධ වී ස

කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමේ කඳවුරක් අල්ලයි - මුලතිව්

Image
වන්නි මෙහෙයුමේ තවත් සන්ධිස්ථානයක් පසු කරමින් 58 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (පෙබ 03) දිනයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමේ කඳවුරක් අත්පත් කර ගැනීමට සමත් විය. මෙම කඳවුර මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට අමතරව ත්‍රස්තවාදීන් සඳහා විශේෂ යුද පුහුණුව ලබා දීමට ද යොදා ගෙන ඇතැයි ආරක්ෂක ආංරචි මාර්ග සඳහන් කරයි. පැය ගණනාවක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුව කඳවුරේ බලය අත්පත් කර ගැනීමට භට පිරිස් සමත් විය. හමුදාවෙන් එල්ල වූ ප්‍රහාරයන් හමුවේ ත්‍රස්තවාදීන් මෙම කඳවුර අතහැර පලා ගොස් ඇත. කඳවුරේ තිබී කොටි නායක ප්‍රභාකරන් හෝ ඉහළ පෙළේ නායකයෙකු විසින් යුද පෙරමුණු නිරීක්ෂණය සඳහා භාවිතා කළ ජීප් රථයක්ද හමුවී තිබේ. මෙම කඳවුර ඝන කැලෑව තුල පිහිටා තිබුණද පුහුණු කඳවුරකට අවශ්‍ය සියලු පහසුකම් වලින් යුක්ත බව වාර්තා සඳහන් කරයි. ශාරීරික ව්‍යායාම සඳහා භාවිතා කරන නවතම උපකරණ, ශ්‍රවණාගාරයක්, ආහාර ගබඩාවක් මෙන්ම භූගත බංකර් කිහිපයක් ද කඳවුරේ වන බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. කොටි නායක ප්‍රභාකරන් මෙම කඳවුරට නිතරම පැමිණ ඇති අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙනුවෙන් කොටි නායකයාගේ සහභාගීත්වයෙ

61 වන නිදහස් දින උළෙල අමතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව

Image
ජාතිය අප වෙතින් අපේක්ෂා කරනුයේ අලුත් අනාගතයක්! ජාතිය අප වෙතින් අපේක්ෂා කරනුයේ අලුත් අනාගතයක්! වෙනස් අනාගතයක්! ගෙවුණු ඉතිහාසයේ අප සාමූහික ව අත් විඳි අප‍්‍රසන්න අත්දැකීම් නැවත පුනරූපනය නොවෙන අලුත් අනාගතයක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 61වන නිදහස් දින උළෙලේ දී ප්‍රකාශ කෙළේය. අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු 61 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අපේ ජනතාවට එක හා සමානව ආදරය කරන, ගරු කරන පුරවැසියකු වශයෙන් නැගී සිටින්න! භේදය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමගිය වපුරන්නවුන්ට! සමාජ අසාධාරණත්වය වපුරපු කාලය අයත් වෙන්නෙ අතීතයට! අනාගතය අයිති සමාජ සාධාරණත්වය ගොඩ නගන්නවුන්ට! බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ය. 61 වන නිදහස් දින උළෙල අමතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව අප අද ජාතික කොඩිය එසවූයේ ශ‍්‍රී ලාංකික අප සැම හදවතින් ප‍්‍රාර්ථනා කළ එක්සේසත් කරනු ලබන මාතෘ භූමිය මත බව මහත් අභිමානයෙන් යුතුව ජාතිය හමුවේ මා ප‍්‍රකාශ කරනවා. මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් වෙනු

Feb 4 -- Independence day of Sri Lanka

Image
Sri Lanka's Independence Day (Sinhala:නිදහස් දිනය,Tamil:) is celebrated on February 4th to commemorate its internal political independence from British rule on that day in 1948. The day is a national holiday in Sri Lanka. It is celebrated all over the country through flag-hoisting ceremony, dances, parades and performances. Usually, the main celebration takes place in Colombo, where the President raises the national flag and delivers a nationally televised speech. Many national struggles were made in the history of Sri Lanka. And on the independence day all of these are remembered and celebrated. But the freedom struggle made against the British is especially recalled. In the President's speech, he highlights the achievements of the government during the past year, raises important issues and gives a call for further development. The President also pays tribute to the patriots and national heroes of Sri Lanka, observes two minutes of silence in their memory, challenges and vows

Our Heritage - ඇම්බැක්කේ ලී කැටයම්

Image
ඇම්බැක්කේ දේවාලය ශ්‍රී ලාංකේය කැටයම්කරුවාගේ ශිල්පීය දක්‍ෂතාව විදහාපාන තවත් එක් ස්ථානයකි.මධ්‍යකාලීන සමයට අයත් දැවයෙන් කරන ලද මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන්ට කැපකරන ලද දේවාලයක් බව සදහන් වේ.මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවරට අයත් වෙලම්බොඩ නම් ග්‍රාමයේ මෙම දේවාලය පිහිටුවා ඇත.ගම්පොල රාජධානියේ (ක්‍රි.ව 1371) පාලකයකුව සිටි iii වන වික්‍රමඛාහු රාජ්‍ය සමයේ (1358-1374) මෙම දේවාලය ඉදිකරන ලද ඛව සදහන් වේ.දේවාලය ඉදි කිරිමේ නිමිත්ත පිළිඛද ජනශ්‍රැතියෙහි විවිධ අදහස් පවති.ඒ සම්බන්ධයෙන් බලන විට සිංහලෙන් ලියැවුණු "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මේ පිළිබඳ විවිධ තොරතුරැ ඇතුළත් වේ.ඒ අනුව මෙම චිරන්තන පාරම්පරික ඵසේම අලංකාර කැටයම් නිර්මාණ ශිල්පියා ලෙස සදහන්ව ඇත්තේ "දෙල්මඩ මූලාචාරි" නම් ශිල්පියාය.III වන වික්‍රමඛාහු රජුගේ බිසවක වූ හෙනකදබිසෝ සිහිවිම සදහා නිර්මාණය කරන ලද මෙය මහනුවර රාජධානි සමයේ අලුත්වැඩියා කරන ලදි.දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු ,බුරැත,නා,හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත. for more...

LTTE Torture Camp found

Image
Troops uncovered today(04) a far-fetched colossal Torture Chamber cum an Open Prison of the LTTE in the west of Visvamadu area said SL Army. The Army further said, the entire LTTE Prison complex spreading over five acres in extent has been fenced with barbed wire rolls to a height of about 10 ft and includes tiny cells, made of concrete and cement with only thin openings for ventilation. All the metal doors to the chambers can be padlocked from the outside as the photos depict. Bringing memories of age-old royal punishments (Dandukanda) meted out to traitors in our old kingdoms were a pair of metal handcuffs, found welded to the ground with concrete, inside one of the dark Torture Chambers in the complex. The entire complex has been guarded through four turrets of about 30-40 ft from all four corners of the precincts. A huge canopy-type metal structure without any air openings appeared to be a heating chamber where LTTE traitors would have been confined to, from time to time, depending

Two leaders of Charles Anthony Brigade seriously injured

Media Center for National Security (MCNS) says that two commanders of LTTE Charles Anthony Brigade were seriously injured in clashes with the Army at Puthukudirippu west. By listening to LTTE communication channels, Army verified that the two injured leaders were Lakshman and Vimal, said MCNS.

Last & Seventh LTTE Airstrip Captured by Army

THE seventh and apparently the last some 2 km long LTTE runway in the west of SUNDARAPURAM, THIRIVILARU, northeast of PIRAMANTHARUKULAM, PUTHUKUDIRIPPU was captured and the area brought under the control of 58 Division troops commanded by Brigadier SHAVINDRA SILVA by Today(3) morning, said by media centre for national security. Though the entire strip is about 2 km, the tarmac was only 350 meter in length and 50 meters in width according to the ground troops who launched a lightning attack before troops moved in there. The tarmac had been partitioned into sixteen sections beginning from 1-16, most probably to use it as a hangar after return on completion of clandestine aerial terrorist bombing operations. Ground troops before Tuesday’s (3) capture have earlier overrun six more LTTE runways and tarmacs in the KILINOCHCHI and MULLAITTIVU districts. On 16th January 2009 ground troops caught the 1 km long LTTE runway in the eastern edge right opposite the famous IRANAMADU tank bund. Troops