Posts

Showing posts with the label දැනුම

NASA finds water on moon

Image
NASA finds water on moon  (CNN) -- NASA said Friday it had discovered water on the moon, opening "a new chapter" that could allow for the development of a lunar space station. The discovery was announced by project scientist Anthony Colaprete at a midday news conference. "I'm here today to tell you that indeed, yes, we found water. And we didn't find just a little bit; we found a significant amount" -- about a dozen, two-gallon bucketfuls, he said, holding up several white plastic containers.

බ්ලොගයකට නව මුහුණතක් දැමීම...

Image
අපේ කට්ටිය ගොඩක් ආස කරන ඒත් කරන්න දන්නැති දෙයක් තමයි මේ කියන්න හදන්නේ... ඉංග්‍රීසියෙන් ලියල තියෙන බ්ලොග් වල නම් මම අනන්තවත් මේක කියලා තියෙනවා දැකලා තියෙනවා නමුත් සිංහල බ්ලොග් වලනම් මම දැකලා නෑ මේ ගැන විස්තර තියෙනවා. මාත් මේදේ දන්නැතුව ගොඩක් කට්ටක් කෑවා. මම හිතුවා මම කාපු කට්ට අනිත් අයට දෙන්න ඕනේ නෑ කියලා. ඒක හින්දා මම දැන් කියන්න හදන්නේ බ්ලොග් එකක තීම් එක හෙවත් ටෙම්පුලීට් එක වෙනස් කර ගන්න හැටි. මුලින්ම කරන්න ඕනේ අලුත් තීම් එකක් හොයා ගන්න එක මේන්න. මේ දීලා තියෙන අඩවියට ගිහිල්ලා ඔයාට කැමතියි කියලා හි‍තෙන තීම් එකක් තෝරා ගන්න. මෙතන කොටන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ එතනින් තෝර ගත්ත තීම් එක බා ගන්න. බා ගත්ත තීම් එක .rar හරි .zip යන කම්ප්‍රෙෂන් ගොනු විදියට තියෙන්නේ. මේවා කම්ප්‍රෙෂන් ටූල් එකකින් ඹිපන් කරගන්න. ඒ ගොනුව ඇතුලේ තියෙනවා .xml වර්ගයේ ගොනුවක්. ඒක නෝට් පෑඩ් එකකකින් ඕපන් කරන්න. එය ඔබට මේ විදියට පෙනේවි. දැන් ඕපන් කරපු නොට් පෑබ් එකේ තියෙන සියල්ලම කොපි කරන්න. දැන් ඔයාගේ බ්ලොගේ Layout ටැබ් එක ඕපන් කරගෙන ඒකේ තියෙන Edit HTML ටැබ් එක ඕපන් කරගන්න. ඒකේ තියෙන Edit Template කියන ටෙක්ස්ට් බොක්ස...

ඔබටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබෙනවාද?

Image
ගමන් බලපත්‍රයක් ගැන මුලින්ම සදහන් වෙන්නේ හීබ්‍රෘ බයිබලයෙහිය . ක්‍රි. පූ. 450 වසරේ පර්සියානු ර‍ජෙක් වෙත පැමිණි තවත් දේශයකට යාමට අවසර ඉල්ලා සිටියේය. රජු ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන්නැයි ලිපියක් දුන්නේය. එය ප්‍රථම නිල නොවන ගමන් බලපත්‍රය ලෙස හැදින්විය හැකිය. රටකින් තවත් රටකට යන විට මේ පැමිණෙනුයේ තම රට වැසියෙක් බවත් ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන ලෙස‍ටත් එම ගමන් බලපත්‍රයෙන් අපේක්ෂා කෙරේ. මිසර රාජ්‍යයේ වැසියන්ට මෙවැනි ලිපි රජවරැන් විසින් ලබා දුන් බව කියවේ. ගමන් බලපත්‍රයක් ලෙසට අද සලකනු ලබන ලියවිල්ලකට සමාන වාර්ථා හා විධිමත් ලියවිල්ලක් ප්‍රථම වරට සම්පාදනය වූයේ 14 වන සියවසේදීය. V වන හෙන්රි රජු එංගලන්තයේ පාලනය කරනු ලැබූ සමයේ ගෙන ආ 1414 ලියවිල්ලෙන් ගමන් බලපත්‍ර එලි දැක්විණි. ආරක්ෂිත වැඩ පිලිවෙලක් ලෙස හැදින්වූ මෙම ලියවිල්ලෙන් ගමන් කරන්නාට මෙන්ම ඔහු යන රටේ අයගෙන්ද ඇතැම් කාරණා අපේක්ෂා කරන ලදී. ජාතීන්ගේ සංවිධානය මගින් විදේශ ගමන් බලපත්‍රයන් නිකතව ගැන 1920-1926-1927 යන වසර වල ජාතීන් සමග සාකච්ඡා වුනි. අතීතයේ ගමන් බලපත්‍රයක් අත්‍යාවශ්‍යම කාරණයක් නොවුණි. 1963 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ...