Posts

Showing posts with the label කාලීන

NASA finds water on moon

Image
NASA finds water on moon  (CNN) -- NASA said Friday it had discovered water on the moon, opening "a new chapter" that could allow for the development of a lunar space station. The discovery was announced by project scientist Anthony Colaprete at a midday news conference. "I'm here today to tell you that indeed, yes, we found water. And we didn't find just a little bit; we found a significant amount" -- about a dozen, two-gallon bucketfuls, he said, holding up several white plastic containers.

Free Rapidshare Accounts

Image
  I have bunch of working RS Accounts and i thought share it with  prasadonlinesl users. So if you want those Free Rapidshare Accounts comment here. or you can mail me on gayanuni@gmail.com Have a nice day! Thank you!

Pay tribute to Henri jayasena - (6 July 1931 - 11 November 2009)

Image
Dr [1] Henry Jayasena (සුදු සීයා) ( 6 July 1931 - 11 November 2009 ) born in Bendiyamulla, Gampaha) is a Sri Lankan actor and dramatist. Jayasena studied at the Gampaha branch of Lorenz College and at Nalanda College , Colombo . He began his career as an Assistant Teacher of English at the Dehipe Primary School in Padiyapellela in the Nuwara Eliya district in 1950 where he directed his first play, Janaki . Jaysena left this post a few months later after passing the General Clerical Service Examination and securing a job with the Public Works Department (PWD) of Sri Lanka. [2] While with PWD, Jaysena created many of his most famous plays, Janelaya ( 1962 ), Thavath Udesenak ( 1964 ), Manaranjana Wedawarjana ( 1965 ), Ahas Malilga ( 1966 ), Hunuwataye Kathawa ( 1967 ), Apata Puthey Magak Nethey ( 1968 ), Diriya Mawa ( 1972 ), Makara ( 1973 ) and Sarana Siyoth Se Puthini Habha Yana ( 1975 ). Before retiring from government work, he also served as Deputy Director for the...

ගැහැණියගේ කෙරැවාව.....

ඇය උදෑසනම නැගිට්ටාය, ඉවුම් පිහුම් සිදුකලාය, දරැවන් සූදානම් කලාය, සැමියාගේ දරැවන්ගේ ඇදුම් මැද්දාය, පොළට ගියාය, දෙමාපියන්ට සත්කාර කලාය...... නිවසේ අවසානයටම නින්දට ගියාය.... "ඒකි ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බං" ඇට මැස්සා...

සිංහල ඉගෙන ගිතිමි...

අම්මෝ ඇති යංතං... කාලයක් තිස්සේ බලා හිටිය දෙයක් ඉෂ්ඨ කර ගන්නයි මේ යන්නේ.. ඇත්තටම සිංහල බ්ලොග් අත්දැකීමක් ලබා ගන්න මම ගොඩ කාලයක ඉදන් බලා හිටියෙ. ඒත් ඒක පස්ස‍ට ගිය හැටි ම‍ටත් පුදුමයි. කාලය ගත වෙන ඉක්මණ. හිතා ගන්නත් බැහැ. කොහොම වුණත් හැම දේටම කාලය එනකන් බලා ඉන්න එපායැ. නේද? ඉතිං ‍කොහොම හරි දැන් ඔක්කොම හොද විදිය‍ට සිද්ධ වෙනවා. මේ වෙලාවෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනා ම‍ට හැම තිස්සෙම උදව් කරන පිරිස. නම් වශයෙන් කියන්න ගියොත් කට්ටියගෙ නම් ගොඩක් ලියන්න වෙනවා. ඒක නිසා හැමෝ‍ටම එක පාර ස්තතියි කියලා කියන්නම්. ඒ වාගේම තව දුරටත් මේ අයුරින්ම ඕගොල්ලොන්ගේ සහයෝගය මම හදවතින්ම බලාපොරොත්ත වෙනවා... එහෙනම් ඔක්කොටම ජය වේවා.....

ජීවිතය කියන්නේ ඇත්තත‍ටම මොකද්ද?

ජීවිතය.. ඉපදෙනවා කනවා, බොනවා, ඊ‍ට පස්සේ මැරෙනවා, ඇත්තටම ජීවිතය කියන්නේ ඒකද? සමහරැනම් අද මැරැනත් කමක් නැහැ ආතල් එකේ ඉන්නවා කියලා අරක්ක ටිකක් බීලා ‍‍ජොලියෙ ඉන්න හදනවා. තවත් සමහරැ කවදාවත් මැරෙන් නෑ වගේ සල්ලි දේපල පස්සේ පන්නනවා. තවත් කට්ටියක් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා. මේ ක‍ට්ටිය අතරින් තව මග හැරැනු කොට්ඨාසත් බොහොම ඇති. ඒ මොනවා වුනත් ජීවිතය කියන එනට නියම අර්ථ කථනයක් දෙන්න කාටවත් පුලුවන් වෙලා නැහැ තාම. මම හිතන විදියට ඒකට හේතව ජීවිතය කියන එක සාපේක්ෂ හින්දා. මම ජීවිතය දකින විදිය‍ට නෙවෙයි ඔයා ජීවිතය දකන්නේ. ඒත් ජීවිතයේ හැමෝටම පොදු ලක්ෂණත් නැතව නොවෙයි. දැන් බලන්න ආදරය ගැන. ඒක හැමෝටම පොදුයි නේද? කවදාවත් ආදරය කරල, ලබලා නෑ කිවුවත් අඩුම ගානේ එක විනාඩියකට හරි අපි කාටහරි ආදරය කරල තියෙනවා නේද? ඇත්ත ඒකයි. තවත් ආදරය වගේ අපි හැමෝටම පොදු දේවල් ගොඩත් ජීවිතයේදී අපිට දකින්න, අහන්න, විදින්න සිද්ධ වෙලා තියෙනවා. මොනවා වුනත් ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් මිසක් විදවන්න ඕන දෙයක් නම් නෙමේ යාලුවනේ. ජීවත් වෙලා ඉන්න ටික වෙලාව හරි කාට හරි උදවුවක් කරලා, කාගේ හරි හිත සනසල, හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න එක තමා වටින්නේ. ...

දිවිය....

Image