මරාගෙන මැරෙන ප‍්‍රහාරය අමෙරිකාව හෙළා දකියි

මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ සුබසාධන කඳවුරක් අසලදී ඊයේ (පෙබ. 09) පෙරවරුවේදී දෙමළ සිවිල් වැසියන් මරණයට පත් කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් එල්.ටී.ටී.ඊය විසින් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය අමෙරිකාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකියි.

අමෙරිකන් තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්වේ.

බලහත්කාරයෙන් මිනිස් පළිහක්සේ රඳවාගෙන සිටින ජනතාවට රජයේ පාලන ප‍්‍රදේශවලට නිදහසේ පැමිණීමට අවස්ථාව සලසන ලෙසත් එල්.ටී.ටී.ඊයෙන් ඉල්ලා සිටින බවත් එහි සඳහන්වේ.

දිනමිණ ඇසුරෙනි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW