ගැහැණියගේ කෙරැවාව.....

ඇය උදෑසනම නැගිට්ටාය, ඉවුම් පිහුම් සිදුකලාය, දරැවන් සූදානම් කලාය, සැමියාගේ දරැවන්ගේ ඇදුම් මැද්දාය, පොළට ගියාය, දෙමාපියන්ට සත්කාර කලාය...... නිවසේ අවසානයටම නින්දට ගියාය....

"ඒකි ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බං"

ඇට මැස්සා...

Comments