සිංහල ඉගෙන ගිතිමි...

අම්මෝ ඇති යංතං... කාලයක් තිස්සේ බලා හිටිය දෙයක් ඉෂ්ඨ කර ගන්නයි මේ යන්නේ.. ඇත්තටම සිංහල බ්ලොග් අත්දැකීමක් ලබා ගන්න මම ගොඩ කාලයක ඉදන් බලා හිටියෙ. ඒත් ඒක පස්ස‍ට ගිය හැටි ම‍ටත් පුදුමයි. කාලය ගත වෙන ඉක්මණ. හිතා ගන්නත් බැහැ. කොහොම වුණත් හැම දේටම කාලය එනකන් බලා ඉන්න එපායැ. නේද? ඉතිං ‍කොහොම හරි දැන් ඔක්කොම හොද විදිය‍ට සිද්ධ වෙනවා. මේ වෙලාවෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනා ම‍ට හැම තිස්සෙම උදව් කරන පිරිස. නම් වශයෙන් කියන්න ගියොත් කට්ටියගෙ නම් ගොඩක් ලියන්න වෙනවා. ඒක නිසා හැමෝ‍ටම එක පාර ස්තතියි කියලා කියන්නම්. ඒ වාගේම තව දුරටත් මේ අයුරින්ම ඕගොල්ලොන්ගේ සහයෝගය මම හදවතින්ම බලාපොරොත්ත වෙනවා... එහෙනම් ඔක්කොටම ජය වේවා.....

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW