මයික්‍රොසොෆ්ට් එක්ස්ප්‍රෙෂන් වෙබ් 2.0

අද මම කියන්න හදන්නේ අලුත්ම වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් ගැනයි...

ඒක තමයි මයික්‍රොසොෆ්ට් එක්ස්ප්‍රෙෂන් වෙබ් 2.0 (Microsoft Expression Web 2.0). වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක්‍ ලෙසින් කලින් තිබුනේ අපි කවුරුත් දන්න මයික්‍රොසොෆ්ට් ෆ්රන්ට් පේජ් මෘදුකාංගයයි. නමුත් එය වෘත්තීය මට්ටමින් ජනප්‍රිය වුනේ නැහැ. දැන් මයික්‍රොසොෆ්ට් එක්ස්ප්‍රෙෂන් වෙබ් 2.0 මගින් ඒ අඩුපාඩුව මග හැරෙනවා. කොටින්ම කිවුවොත් මයික්‍රොසොෆ්ට් එක්ස්ප්‍රෙෂන් වෙබ් 2.0 භාවිතා කරලා පුද්ගලික වෙබ් අඩවි වල සිට වෘත්තීය මට්ටමේ සංකීර්ණ වෙබ් අඩවි දක්වා ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යා හැකියි.

මේ පිළිබදව වැඩි දැනුමත් නැති අයෙකුට වුවත් පහසුවෙන් භාවිතා කල හැකි පරිදි මෙම මෘදුකාංගය නිර්මාණය කරලා තියෙනවා... එය මෙහි තිබෙන තවත් වාසියක් ලෙසින් සලකනවා. ඉතිං වෙබ් ඩිසයිනිං වලට ආස අයට මේක අත්හදා බලන්න අවස්ථාව දැන් තියෙනවා....







ඔබේ අදහස මෙතන ලියලා යන්න. එය ගොඩක් වටිනවා..

Comments

  1. baya nathuwa baganna puluwan.. hodata seeds thiyenawa...

    ReplyDelete

Post a Comment

POST YOUR DOWNLOAD LINKS AND THOUGHTS HERE...

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM