බොලොග් එකට පොඩි වෙනසක් කලා..

අලුත්ම ෆිල්ම්ස් ටිකක් එකතු කරන්න හිතුවා බොලොග් එකට. හැබැයි ඔක්කොම DVD Rip තමා දාන්න බලාපොරොත්තු වෙන්නනේ. මෙතන රැපිඩ්ෂෙයා වගේම ටොරන්ට් වල ලින්ක් තියෙනවා ඔයගොල්ලන්ගේ පහසුවට. ඔයගොල්ලෝ බලන්න ආස ඒත් තාම ලින්ක් හම්බ වුනේ නැති ෆිල්ම්ස් තියෙනවනම් කියන්න, පුලුවන් විදිය‍ට හොයල දෙන්නම්.



ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් මෙතන ලියන්න.


මෙන්න හා හාපුරා කියල පළවෙනි ෆිල්ම්ස් එක.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT