හිතවත් සියලුම මිතුරන් වෙත,

අද ඉදන් බ්ලොග් එකට පොඩි වෙනසක් කරන්න හිතුවා.

මම මෙතන දාන ලින්ක්ස් සමහර වෙලාවට වැඩ කරන් නැහැයි කියලා පොඩි චෝදනාවක් තියෙනවා.

ඉතිං මං කල්පනා කලා හැමෝගෙම පහසුව වෙනුවෙන් මේ විදිය‍ට පොඩි වෙනසක් කරන්න.

මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ,


අදින් පස්සේ මම හැම ලින්ක් එකක්ම දාන්නේ කමෙන්ට්ස් දාන්න තියෙන බොක්ස් එකේ.

එතන තියෙන ලින්ක්ස් වැඩ කරන් නැත්තම් හරි ඕගොල්ලො දන්න වෙන ලින්ක්ස් තියෙනවනම් හරි කට්ටිය‍ට පුලුවන් එතනින් ලින්ක්ස් පෝසට් කරන්න.


අලුත් වැ‍ඩේ හොදයි නේද? හරි අපි කරලම බලමු.

එහෙම කරන එක අපි ඔක්කොටම පහසුවෙයි කියලා හිතනවා.



හරි එහෙනම් වැ‍ඩේ පටං ගමු.....

ඔක්කොටම සුභ දවසක්!

ස්තුතියි!

Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM