Posts

දිවිය....

Image

oba siyalu denatama subama suba nawa wasarak wewa!!!!!!!!!!!!

Image

මෙතරම් මානුෂික මෙහෙවරක් කරන හමුදාවක් ලොව කොහෙවත් නෑ

කොටින්ගෙන් මිදී එන සිවිල් වැසියෝ කියති කොටි ග‍්‍රහණයේ වසර තිහකට අධික කාලයක් නොයෙක් වදහිංසා විදිමින් ගත කළ තම ජීවිත මේ මොහොත වන විට සැබෑ නිදහස විදීම ආරම්භ කර ඇතැයි කොටි ග‍්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියෝ පවසති. දුක් මහන්සියෙන් හම්බකර ගත් මුදල තමන් ළඟ තබා ගැනීමට හැකියාවක් නොතිබුණු මේ අහිංසකයන් ගේ මුහුණු වල අනාගත බලාපොරොත්තු මේ වන විට ඇති වී තිබේ. 2009 වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (මාර්තු 29) පෙරවරු වන තෙක් ගත වූ කාලයේ දී කොටි ග‍්‍රහණයේ සිටි සිවිල් වැසියන් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණ තිබුණි. මොවුන් ගෙන් වැඩි පිරිසක් කොටි ග‍්‍රහණයෙන් පැමිණෙන අවස්ථාවේ කොටින් විසින් වෙඩි තබා තිබූ අතර යුද හමුදාව එම කොටින්ට ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් බේරා ගැනීමට සමත් වූහ. මෙලෙස කොටි ප‍්‍රහාරවලට ලක්වී තුවාල ලැබූ සිවිල් වැසියන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් මේ මොහොත වන විට රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබති. වවුනියාව, අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය ඇතුළු ප‍්‍රදේශ රැසක පිහිටි රෝහල්වල මොවුහු මෙලෙස ප‍්‍රතිකාර ලබති. යුද හමුදාව මේ පිරිස කොටි ග‍්‍රහනයෙන් මුදාගෙන වහාම රෝහල් වෙත යොමු නොක...

Police love story in police hospital ends as a tragedy

A police constable of police hospital was killed as another constable shot at him when the deceased constable was about to fire at a police sub inspector of the same hospital. Police media spokesman said that the deceased police constable W. Indrasiri had an affair with a woman sub inspector of the police hospital. He has attempted to fire at his fianc�e this afternoon following a heated argument with her. As another police constable fired at the fianc�, the female sub inspector jumped down from the third floor of the hospital and succumbed to severe injuries later.

චලෙයි දකුණු ප්‍රදේශයේ ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන්ගේ මළසිරුරු 150කට වැඩි ගණනක් සොයාගනී

Image
මුලතිව් යුද පෙරමුණේ ච‍ෙලයි දකුණු ප්‍රදේශයේ සහ පුදුමාතලන් ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 05) සිට ඇතිවූ ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 200කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් බරතල තුවාල ලබා ඇති අතර, මළසිරුරු 150කට වැඩි ප්‍රමාණ‍යක් භට පිරිස් විසින් මේ වන විට සොයාගෙන ඇත. මෙම සාර්ථක ප්‍රහාරය 58 වන සේනාංකයේ භට පිරිස්, 55 සේනාංකය, විශේෂ කාර්ය බළකාය සහ කොමාන්ඩෝ භට පිරිස් ඒකාබද්ධව එල්ල කළ අතර, ප්‍රහාරයෙන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. චලෙයි දකුණු ප්‍රදේශයේ යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බිද දමමින් ඊයේ (මාර්තු 08) ඉදිරියට ඒමට උත්සාහ කළ ත්‍රස්වාදීන්ට භට පිරිස් විසින් එල්ල කල දැඩි ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තවාදීන් 100 කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. චා‍ෙලයි ප්‍රදේශයේ සිට ඉදිරියට ඇ‍ඳෙන භට පිරිස් සිටින ඉදිරි ආරක්ෂක වළල්ල බිඳහෙලීමට යුදමුක්ත කලාපයේ වූ පුදුමාතලන් වෙරළ තීරය දිගේ පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි උත්සාහයක නිරත විය. යුද බිමේ බුද්ධි අංශ වාර්තා සහ ගුවන් සංඥා මඟින් තහවුරු කරගත් තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ. ත...

Two aerial bombs weighing 2100 kilos recovered

Image
Army 57 division troops recovered two aerial bombs weighing 2100 kilos made by LTTE from Udayarkattu village in Mullaithivu. Army says that the two rocket shaped 10 feet tall bombs could do massive damage like flattening Pettah if they were dropped in Colombo. Army has recovered another massive cache of LTTE arms and ammunition. With latest findings, it is now proved that LTTE had its own missile technology also. Photos display the LTTE's arms cache.

Luckily, the rocket did not hit us, says Mahela

Image
Sri Lanka cricket team that faced a terrorist attack in Pakistan yesterday (03) arrived in the home country today (04) early morning in a special flight arranged by Sri Lanka. The Sports Minister Gamini Lokuge that went to take them, the Minister of Foreign Affairs Rohitha Bogollagama that came from Nepal to Pakistan and the President Mahinda Rajapakse who cut short the Nepal tour arrived in Sri Lanka in the same flight. On arrival, addressing media Sri Lanka cricket captain Mahela Jayawardhana said, "First, the wheels of our bus were shot. As they shot at the bus, we crawled under the seats. The driver was shot next but the target missed. He drove the bus forward. Later, we came to know that 12 persons surrounded the bus and fired at it. They fired a rocket as well but it did not hit the target." Mahela thanked Mehar Mohammed Kaleel, the driver of the bus, for rescuing their lives. "We are indebted to his great courage," he said. The driver said to foreign media, ...