Posts

ගැහැණියගේ කෙරැවාව.....

ඇය උදෑසනම නැගිට්ටාය, ඉවුම් පිහුම් සිදුකලාය, දරැවන් සූදානම් කලාය, සැමියාගේ දරැවන්ගේ ඇදුම් මැද්දාය, පොළට ගියාය, දෙමාපියන්ට සත්කාර කලාය...... නිවසේ අවසානයටම නින්දට ගියාය.... "ඒකි ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බං" ඇට මැස්සා...

සිංහල ඉගෙන ගිතිමි...

අම්මෝ ඇති යංතං... කාලයක් තිස්සේ බලා හිටිය දෙයක් ඉෂ්ඨ කර ගන්නයි මේ යන්නේ.. ඇත්තටම සිංහල බ්ලොග් අත්දැකීමක් ලබා ගන්න මම ගොඩ කාලයක ඉදන් බලා හිටියෙ. ඒත් ඒක පස්ස‍ට ගිය හැටි ම‍ටත් පුදුමයි. කාලය ගත වෙන ඉක්මණ. හිතා ගන්නත් බැහැ. කොහොම වුණත් හැම දේටම කාලය එනකන් බලා ඉන්න එපායැ. නේද? ඉතිං ‍කොහොම හරි දැන් ඔක්කොම හොද විදිය‍ට සිද්ධ වෙනවා. මේ වෙලාවෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනා ම‍ට හැම තිස්සෙම උදව් කරන පිරිස. නම් වශයෙන් කියන්න ගියොත් කට්ටියගෙ නම් ගොඩක් ලියන්න වෙනවා. ඒක නිසා හැමෝ‍ටම එක පාර ස්තතියි කියලා කියන්නම්. ඒ වාගේම තව දුරටත් මේ අයුරින්ම ඕගොල්ලොන්ගේ සහයෝගය මම හදවතින්ම බලාපොරොත්ත වෙනවා... එහෙනම් ඔක්කොටම ජය වේවා.....

ජීවිතය කියන්නේ ඇත්තත‍ටම මොකද්ද?

ජීවිතය.. ඉපදෙනවා කනවා, බොනවා, ඊ‍ට පස්සේ මැරෙනවා, ඇත්තටම ජීවිතය කියන්නේ ඒකද? සමහරැනම් අද මැරැනත් කමක් නැහැ ආතල් එකේ ඉන්නවා කියලා අරක්ක ටිකක් බීලා ‍‍ජොලියෙ ඉන්න හදනවා. තවත් සමහරැ කවදාවත් මැරෙන් නෑ වගේ සල්ලි දේපල පස්සේ පන්නනවා. තවත් කට්ටියක් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා. මේ ක‍ට්ටිය අතරින් තව මග හැරැනු කොට්ඨාසත් බොහොම ඇති. ඒ මොනවා වුනත් ජීවිතය කියන එනට නියම අර්ථ කථනයක් දෙන්න කාටවත් පුලුවන් වෙලා නැහැ තාම. මම හිතන විදියට ඒකට හේතව ජීවිතය කියන එක සාපේක්ෂ හින්දා. මම ජීවිතය දකින විදිය‍ට නෙවෙයි ඔයා ජීවිතය දකන්නේ. ඒත් ජීවිතයේ හැමෝටම පොදු ලක්ෂණත් නැතව නොවෙයි. දැන් බලන්න ආදරය ගැන. ඒක හැමෝටම පොදුයි නේද? කවදාවත් ආදරය කරල, ලබලා නෑ කිවුවත් අඩුම ගානේ එක විනාඩියකට හරි අපි කාටහරි ආදරය කරල තියෙනවා නේද? ඇත්ත ඒකයි. තවත් ආදරය වගේ අපි හැමෝටම පොදු දේවල් ගොඩත් ජීවිතයේදී අපිට දකින්න, අහන්න, විදින්න සිද්ධ වෙලා තියෙනවා. මොනවා වුනත් ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් මිසක් විදවන්න ඕන දෙයක් නම් නෙමේ යාලුවනේ. ජීවත් වෙලා ඉන්න ටික වෙලාව හරි කාට හරි උදවුවක් කරලා, කාගේ හරි හිත සනසල, හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න එක තමා වටින්නේ. ...

දිවිය....

Image

oba siyalu denatama subama suba nawa wasarak wewa!!!!!!!!!!!!

Image

මෙතරම් මානුෂික මෙහෙවරක් කරන හමුදාවක් ලොව කොහෙවත් නෑ

කොටින්ගෙන් මිදී එන සිවිල් වැසියෝ කියති කොටි ග‍්‍රහණයේ වසර තිහකට අධික කාලයක් නොයෙක් වදහිංසා විදිමින් ගත කළ තම ජීවිත මේ මොහොත වන විට සැබෑ නිදහස විදීම ආරම්භ කර ඇතැයි කොටි ග‍්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියෝ පවසති. දුක් මහන්සියෙන් හම්බකර ගත් මුදල තමන් ළඟ තබා ගැනීමට හැකියාවක් නොතිබුණු මේ අහිංසකයන් ගේ මුහුණු වල අනාගත බලාපොරොත්තු මේ වන විට ඇති වී තිබේ. 2009 වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (මාර්තු 29) පෙරවරු වන තෙක් ගත වූ කාලයේ දී කොටි ග‍්‍රහණයේ සිටි සිවිල් වැසියන් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණ තිබුණි. මොවුන් ගෙන් වැඩි පිරිසක් කොටි ග‍්‍රහණයෙන් පැමිණෙන අවස්ථාවේ කොටින් විසින් වෙඩි තබා තිබූ අතර යුද හමුදාව එම කොටින්ට ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් බේරා ගැනීමට සමත් වූහ. මෙලෙස කොටි ප‍්‍රහාරවලට ලක්වී තුවාල ලැබූ සිවිල් වැසියන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් මේ මොහොත වන විට රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබති. වවුනියාව, අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය ඇතුළු ප‍්‍රදේශ රැසක පිහිටි රෝහල්වල මොවුහු මෙලෙස ප‍්‍රතිකාර ලබති. යුද හමුදාව මේ පිරිස කොටි ග‍්‍රහනයෙන් මුදාගෙන වහාම රෝහල් වෙත යොමු නොක...

Police love story in police hospital ends as a tragedy

A police constable of police hospital was killed as another constable shot at him when the deceased constable was about to fire at a police sub inspector of the same hospital. Police media spokesman said that the deceased police constable W. Indrasiri had an affair with a woman sub inspector of the police hospital. He has attempted to fire at his fianc�e this afternoon following a heated argument with her. As another police constable fired at the fianc�, the female sub inspector jumped down from the third floor of the hospital and succumbed to severe injuries later.